විද්‍යාව · මුදල් · සිරුර · මනස · English — හැම එකකම විද්‍යා සංකල්ප, ආරක්ෂක උපදෙස් සහ පින්තූර මාර්ගෝපදේශ. දරුවා පියවර ටික කරනවා, ඔයා ⭐ දෙනවා!
ඔබ දරුවා සමඟ කළ practicals, ලැබුණු ප්‍රතිඵල, ගැටලු, අදහස් — අනෙක් දෙමව්පියන් සමඟ බෙදා ගන්න. දරුවා කළ practical එකක photo එකක් එව්වොත්, කැමැත්ත ඇතිව අපේ Facebook පිටුවේ feature කරන්නත් පුළුවන්! ⭐