Brain Boost Books 🚚 දිවයින පුරා ගෙදරටම
💬 +94 71 522 3333
නොමිලේ · විනාඩි 2 යි

දරුවගේ පළවෙනි විද්‍යාගාරය ඔබේ ගෙදරමයි

බිත්තරයක් බැදෙන හැටි, ටයරයක් පිම්බෙන හැටි, බල්බයක් දැල්වෙන හැටි — දරුවා හැමදාම දකින දේවල් ඇතුළේම විද්‍යාව හැංගිලා. ප්‍රශ්න 5 කින් ඔබේ ගෙදරට හුරුම ලෝකයට ගැළපෙන පොත් 5ක් තෝරලා දෙනවා.

ලියාපදිංචියක් නෑ · විනාඩි 2 කින් ඇණවුමත් ඉවරයි
84කතන්දර පොත්
7පොත් මාලා
3–14වයස් සීමාව

ඇයි මේක වෙනස්?

👨‍👩‍👧
දරුවා අහන්නේ ඔබෙන්මයි

ගෙදරට හුරු දේවල් ගැන කතාවක් කියෙව්වම, දරුවා ඒ ගැන අහන්නේ ඔබෙන්මයි — උත්තරේ දන්න කෙනෙක් ළඟම ඉන්න නිසා කියවීම දිගටම යනවා.

🎓
විභාග වලට කලින්ම වාසිය

Grade 5, O/L, A/L වලට එන සංකල්ප දැන්ම කතන්දර විදිහට. පස්සේ ඉගෙන ගන්න තියෙන්නේ සූත්‍ර විතරයි.

📵
Screen time අඩු කරයි

අඟල් 8×8 ලැමිනේට් කළ කාඩ්බෝඩ් පිටු — දරුවාම ආයෙත් ආයෙත් ඉල්ලන පොත්.

Brain Check1 / 5
🧑‍🔧

ඔබේ දරුවා වෙනුවෙන්ම තෝරාගත් පොත්

ඉංජිනේරුවෙක් + වෛද්‍යවරියක් ලියූ කතන්දර — ඔබේ පිළිතුරු 5ම බලලා තෝරපු

රිස්ක් නෑ — පොත් අතට ආවම ගෙවන COD ක්‍රමයත් තියෙනවා
🛒 වෙනත් පොත් තෝරගන්න කැමති නම් — සම්පූර්ණ පොත් 84ම මෙතනින් →
ඇණවුම1 / 3
📞

පොත් එවන්නේ කාටද?

කතා කරන්නේ ඇණවුම confirm කරන්න විතරයි — වෙන කිසි දේකට නෑ

නම ලියන්න
හරි phone number එකක් ලියන්න (උදා: 0771234567)
ඇණවුම2 / 3
🏠

කොහෙටද එවන්නේ?

දිවයින පුරාම ගෙදරටම ගෙනත් දෙනවා

දිස්ත්‍රික්කය තෝරන්න
නගරය තෝරන්න
ලිපිනය ලියන්න
ඇණවුම3 / 3

ගෙවන ක්‍රමය තෝරන්න

💬 ප්‍රශ්නයක්ද? WhatsApp help
💬 ප්‍රශ්නයක්ද? WhatsApp help