5+1 FREE
ඔබේ දරුවා ඉංජිනේරුවෙක් කරන්න
විදුලිය, යන්ත්‍ර, පාලම්, බැටරි — ඉංජිනේරු චින්තනය කතන්දර වලින්.
- විදුලි බලාගාර චාරිකාව
- මැගීගේ බයිසිකලය
- තරාදි සෙල්ලම
- බැටරිය
- රේල් පාර
- 🎁 Surprise පොතක් — අපෙන් තෑග්ගක් FREE
කෑම වේලක් කවන්නටවත් cartoon එකක් අවශ්‍යයි. Phone එක අතින් ගත් සැණින් මුළු ගෙදරම කැලඹෙනවා.
පොතක් ගෙනැවිත් දුන්නත් පිටු දෙකක් පෙරළා පසෙකට දමනවා. කියවන්නැයි කී විට තරහයි.
විනාඩි පහක්වත් අවධානය රඳවා ගත නොහැකියි. ගුරුවරුත් පවසන්නේ "දක්ෂයි — නමුත් උනන්දුවක් නැහැ" කියායි.
Screen එකක් නැති සෑම විනාඩියක්ම "එපා වෙනවා". කුතුහලයක්, ප්‍රශ්නයක් ඇසෙන්නේම නැහැ.
හේතුව ඔබේ දරුවා නොවේ — දරුවා විනෝදය ලබා ගන්නේ ජංගම දුරකථන හරහා වීමයි. දරුවා විනෝදය ලබන ක්‍රමය වෙනස් කළ විට, දරුවාත් වෙනස් වෙනවා. 👇
විදුලිය, යන්ත්‍ර, පාලම්, බැටරි — ඉංජිනේරු චින්තනය ආරම්භ වන්නේ විශ්වවිද්‍යාලයෙන් නොවේ; වයස 3–10 අතරදී දරුවා අසන "ඇයි?" ප්‍රශ්නයෙනි.
හදවත, මොළය, ඇටකටු — සිරුර පිළිබඳ කුතුහලය ඇති වන්නේ කුඩා වියේදීමයි. ඒ කුතුහලය අද පෝෂණය කළහොත්, හෙට එය හීනයක් බවට පත් වෙනවා.
ඒ හීන දෙකම ආරම්භ වන්නේ අද රාත්‍රියේ කියවන කතාවකිනි.
🔬 පර්යේෂණ: දරුවකුට දිනපතා පොත් කියවා දුන් විට, වයස 5 වන විට ඔහුට/ඇයට වචන මිලියන 1.4 ක් වැඩිපුර ඇසී තිබෙන බව Ohio State විශ්වවිද්‍යාලයේ පර්යේෂණයකින් හෙළි වී ඇත (Logan et al., 2019 — J. of Developmental & Behavioral Pediatrics).
අවුරුදු 5ක් වූ ලෙඩෙන් සුව වෙමින් සිටි කුඩා ඇල්බර්ට්ට, පියා කුඩා මාලිමාවක් දුන්නා. ඊතලය ඇල්ලුවත්, කැරකෙව්වත් — ඊතලය හැම විටම උතුරට. "මේක කරන්නේ කවුද? මට පේන්නේ නෑනේ?" — ඒ ප්‍රශ්නය ඔහුගේ හිතේ දිගටම තිබුණා.
වසර ගණනාවකට පසුව ඔහු ලිව්වා: "ලෝකයේ දේවල් පිටුපස ගැඹුරින් සැඟවුණු යමක් තිබෙන බව මට තේරුණේ එදායි." ලෝකයම වෙනස් කළ සාපේක්ෂතාවාදය පටන් ගත්තේ — විශ්වවිද්‍යාලයෙන් නොවේ; අවුරුදු 5 දී ඇති වූ ඒ එක කුතුහලයෙනි.
වයස 10 දී පළමු පරිගණකය ලැබී programming තනිවම ඉගෙන ගත්තා; වයස 12 දී තමන් නිර්මාණය කළ ක්‍රීඩාවක් ඩොලර් 500 කට විකුණුවා. ලොකු දේවල් පටන් ගන්නේ පොඩි වයසේ පොඩි කුතුහලයකිනි. ඒ කුතුහලය ගොඩනඟන කතා ම යි අපේ මාලාවල තිබෙන්නේ. 🚀 පොත් ගන්න ක්‍රම බලන්න →
source: CBS Newsපහල button එක ඔබලා "REGISTER" message එක send කරන්න — sample පොත් 5 ක් + Dream Pack offers කෙලින්ම WhatsApp එකට එවනවා.
📲 WhatsApp එකෙන් REGISTER වෙන්න →
අපේ දරුවෝ කතන්දර වලට ආසයි. ඒ නිසා අපි විද්‍යාව, මුදල්, මනස සහ සිරුර —
ඔක්කොම කතන්දර කළා.
Every book turns one real concept into an adventure with Maggie & Sam —
written by a parent, for parents.
ඔබේ දරුවාට කියවා දෙන හැම පිටුවක්ම ලියලා තියෙන්නේ විද්‍යාව ඇත්තටම දන්නා දෙදෙනෙක්.

පේරාදෙණිය විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨයෙන් උපාධිය ලැබූ ප්‍රවීන්, ළමයින්ට සරල කතා හරහා විද්‍යාත්මක සංකල්ප ඉගැන්වීමට කැපවූ ලේඛකයෙකි. "සිඟිති විද්‍යා කතා" නිර්මාණය වී ඇත්තේ දරුවන්ගේ සිතීමේ හැකියාව සහ කුතුහලය වැඩිදියුණු කිරීමේ අරමුණින්.

අත්දැකීම් සම්පන්න පශු වෛද්‍යවරියක වන ප්‍රබෝධනී, තම වෛද්‍ය දැනුම කුඩා දරුවන්ට සරල කතා මඟින් බෙදා දෙමින්, දරුවන්ට විද්‍යාත්මක දැනුම ලබාදීමේ මෙහෙවරක යෙදී සිටී.
දරුවා ජංගම දුරකතනයෙන් ඈත් කිරීමට, කෑම කැවීම ආදී දේ මෙම කතන්දර පොත් සමඟ පහසුවෙන් කිරීමට හැක.
මුදල් පරිහරණය, සංසරණය, අයවැය, ණය, පොළිය ආදී මූලික දේ ගැන දරුවාට කියා දීමට.
එදිනෙදා ජීවිතයේ සිදුවන සිද්ධීන් විස්තර කරන අතර එමඟින් දරුවා ඉතාම බුද්ධිමත් වේ.
ණය බරින් තොර වූ, විද්‍යාත්මක චින්තනය සහිත, ආර්ථිකව සමෘද්ධිමත් යහපත් ජීවිතයක්.
"The books in this collection are perfect for kids to learn about the functions of their organs & parts of the body. Easy language and attractive illustrations make reading enjoyable. Our kids absolutely loved listening to the stories."
"අනේ හරිම ආස හිතෙනවා මේ පොත් ටිකට. මගෙ කටත් රිදෙනවා එක දිගටම කියවලා දීලා… ගොඩක් වටිනවා ❤️ මගෙ පැටවු දෙන්නා හරිම ආසයි 💙"
"හරිම ලස්සන චිත්‍ර පොත් ටිකක්. දරුවන්ට කුතුහලයක් ඇතිවෙන අයුරින් හරිම ලස්සනට ලියලා තියෙනවා. ඒ ආශ්‍රිතව කරන්න තියෙන වැඩත් වෙනම කියලා දෙනවා. ගොඩක් වටිනවා. ස්තූතියි මෙවන් පොත් ලියන ඔබට 🙏"
"මම මේ පොත් ගත්තා පොඩ්ඩෙක්ට තෑගි දෙන්න. ලස්සන පින්තූර එක්ක හොඳ තත්ත්වයෙන් තියෙනවා — laminated pages 👍💕"
විකුණන හැම කට්ටලයකින්ම කොටසක් — පොත් ගන්න බැරි දරුවන්ට පොත් කට්ටල තෑගි කරන්න අපි යොදවනවා. එය අපි කියන කතාවක් නොවේ; ලැබුණු ආයතන ප්‍රසිද්ධියේ කී දෙයයි.
🎁 ඔබ ගන්නා හැම පොත් කට්ටලයක්ම — තව දරුවෙකුට කතාවක් ලං කරනවා.
ගන්න කලින් බලන්න ඕනද? 🧐 පොත් 5ක් සම්පූර්ණයෙන්ම නොමිලේ කියවන්න →
ඉංජිනේරුවෙක් සහ වෛද්‍යවරියක් ලියූ කතන්දර වලින්ම — තේමා අනුව ඇති පොත් කට්ටල යේ. තනි පොත් / සම්පූර්ණ කට්ටල වශයෙන් ද ගන්න පුළුවන්.
5+1 FREE
විදුලිය, යන්ත්‍ර, පාලම්, බැටරි — ඉංජිනේරු චින්තනය කතන්දර වලින්.
5+1 FREE
හදවත, මොළය, ඇටකටු — සිරුරේ පුදුම ලෝකය කතන්දර වලින්.
වයස 12 දී දුම්රියේ පුවත්පත් සහ රසකැවිලි විකුණූ දරුවා — පසුව ලොව ලොකුම නව නිපැයුම්කරුවා වුණා. ඉපැයීම, ඉතිරි කිරීම, අවදානම — ඒ පාඩම් ඔහු ඉගෙන ගත්තේ කුඩා වියේදීමයි. ඒ මුල් මුදල් පාඩම් ම යි සිඟිති මුල්‍ය කතාවල තිබෙන්නේ. 💡 පොත් බලන්න →
අපට පාසලේදී කිසි දිනෙක මුදල් ගැන ඉගැන්වූයේ නැහැ. එබැවින් අප ඉගෙන ගත්තේ ණයවලින්, loan වලින්, "මාසය අවසානයේ මුදල් නැහැ" යන දුකෙනි. ඔබේ දරුවාත් ඒ මාර්ගයෙන්ම යැවිය යුතුද?
🔬 පර්යේෂණ: Cambridge විශ්වවිද්‍යාලයේ Whitebread සහ Bingham (2013) පර්යේෂණයට අනුව, වැඩිහිටි වියේ මුදල් පුරුදුවල අඩිතාලම වයස අවුරුදු 7 වන විට සැකසී අවසන් ය — ඉන් පසු ඒවා වෙනස් කිරීම ඉතා අපහසුයි (Habit Formation and Learning in Young Children — UK Money Advice Service).
මේ මාර්ග වලට යන දරුවන්ට පොදු දෙයක් තිබෙනවා — මුදල් තේරෙන මොළයක්. එය හැදෙන්නේ අවුරුදු 5–12 අතරදී. ඔබේ දරුවා අද ඉතුරුම් ගැන කතාවක් කියෙව්වොත්, හෙට ඔහු/ඇය මුදල් පාලනය කරන කෙනෙක් වෙනවා.
කුඩා වියේදී ඇයට තිබුණේ නොසෑහෙන කුතුහලයක් පමණයි. පළමු ලෝක යුද්ධයේදී ඇය නිර්මාණය කළ X-ray රථ සොල්දාදුවන් දහස් ගණනකගේ ජීවිත බේරුවා. සිරුර ගැන කුතුහලය — වෛද්‍ය හීනයක මුලයි. ඒ කුතුහලය ම යි සිඟිති සිරුර කතා දරුවා තුළ ඇති කරන්නේ. 🫀 පොත් බලන්න →
දරුවෝ තුවාලයකට බයයි, එන්නතකට බයයි, වෛද්‍යවරයා ළඟට යාමටම බයයි — මන්ද, සිරුර ඇතුළේ සිදු වන දේ කිසිවකු ඔවුන්ට පැහැදිලි කර දී නැති බැවිනි. වෛද්‍යවරියක්ම ලියූ මෙම කතා 12 න් රුධිරය, ඇටකටු, ඇස, මොළය — සියල්ල දරුවාගේ මිතුරන් බවට පත් වෙනවා. බිය කුතුහලයක් වෙනවා; කුතුහලය "වෛද්‍ය හීනයක්" වෙනවා.
🔬 පර්යේෂණ: ළමුන් 7,000+ ක් වසර 9 ක් නිරීක්ෂණය කළ Morgan et al. (2016) අධ්‍යයනයට අනුව, පෙර පාසල්/පාසල් ආරම්භයේ ඇති සාමාන්‍ය හා විද්‍යා දැනුම ඉහළ ශ්‍රේණිවල විද්‍යා සාමාර්ථයේ ප්‍රබලතම පුරෝකථනයයි (Educational Researcher, 2016).
සිරුර ගැන කුතුහලය ඇති දරුවා සතුන්ට, මිනිසුන්ට රැකවරණය දෙන මාර්ගයකට යනවා. Grade 5 සිට A/L Biology දක්වා මේ සංකල්ප ම යි ආයෙත් හමු වෙන්නේ — දැන් කතාවක් විදිහට දැනගත්තොත් පසුව එය පහසුයි.
බිය, දුක, තරහ, අවධානය රඳවා ගත නොහැකිකම, අකුරු "නටනවා" සේ පෙනීම — දරුවාට ඒවා පැවසීමට වචන නැහැ. එබැවින් ඒවා එළියට එන්නේ දරුවාගේ හැසිරීමෙන්. මෙම කතා 12 මගින් දරුවා තම හැඟීම් හඳුනා ගන්නවා — "මටත් මෙසේ සිදු වෙනවා" යැයි කතා කිරීමට පටන් ගන්නවා. එය චිත්තවේගීය බුද්ධියේ පළමු පියවරයි.
🔬 පර්යේෂණ: සිසුන් 270,034 ක් ඇතුළත් අධ්‍යයන 213 ක Durlak et al. (2011) මහා විශ්ලේෂණයට අනුව, කුඩා වියේදී සමාජ–චිත්තවේගීය කුසලතා වර්ධනය කළ දරුවන්ගේ අධ්‍යාපන සාමාර්ථය ප්‍රතිශතක ලකුණු 11 කින් ඉහළ ගොස් ඇත (Child Development, 2011).
තමන්ගේ හැඟීම් තේරෙන දරුවා අනුන්ගේ හැඟීම් ද තේරුම් ගන්නවා. ඕනෑම වෘත්තියක සාර්ථක වීමට අවශ්‍ය පදනම එයයි — නායකයන්, ගුරුවරු, වෛද්‍යවරු සියලු දෙනාටම.
පියා ගෙනා කුඩා සෙල්ලම් helicopter එකෙන් පටන් ගත් හීනය — මිනිසාව අහසට ගෙන ගියා. ඉංජිනේරු මොළයක් හැදෙන්නේ සෙල්ලමෙන්, කතාවෙන්, කුතුහලයෙනි. ඒ සෙල්ලම සහ කතාව ම යි අපේ විද්‍යා කතාවල තිබෙන්නේ. ✈️ ඉංජිනේරු Packs බලන්න →
දරුවා "ඇයි අහස නිල් පාට?", "ඇයි බෝලය බිමට වැටෙන්නේ?" යැයි අසන විට "දන්නේ නැහැ, අනවශ්‍ය ප්‍රශ්න අසනවා" වැනි පිළිතුරු ලැබුණහොත් — ඒ කුතුහලය ටිකෙන් ටික නිවී යනවා. එම ප්‍රශ්නවලට කතන්දරයකින් පිළිතුරු දුන්නොත් — විදුලිය, පාවීම, දේදුන්න, බැටරිය — දරුවා නොනවතින "ඇයි?" බබෙක් වෙනවා. ඉංජිනේරු මොළයක් හැදෙන්නේ එසේයි.
🔬 පර්යේෂණ: පාසල් ආරම්භයේදී අඩු විද්‍යා දැනුමක් තිබූ දරුවන්ගෙන් 62% ක් ඉහල ශ්‍රේණියේදීත් විද්‍යාවට අසීරුතා පෙන්වූ බව Morgan et al. (2016) සොයාගෙන ඇත — කුඩා වියේ විද්‍යා දැනුම පසුකාලීන සාමාර්ථයේ ප්‍රබලතම සාධකයයි (Educational Researcher, 2016).
හැමදේටම "ඇයි?" කියලා අහන දරුවා දේවල් හදන කෙනෙක් වෙනවා. ලංකාවේ ඉහළම ඉල්ලුමක් ඇති වෘත්තීන් බොහොමයක් — ඉංජිනේරු, IT, Robotics — පටන් ගන්නේ මේ පොඩි කුතුහලයෙනි.
"මම programming වලට ආදරය කළේ වයස 13 දී" — පාසලේ තිබූ එක උපකරණයක් ගැන ඇති වූ කුතුහලයෙන් පටන් ගත් දරුවා, පසුව ලොව විශාලතම මෘදුකාංග සමාගම ආරම්භ කළා. දරුවාට අවශ්‍ය වන්නේ අවස්ථාවක් සහ නිවැරදි පොතක් පමණයි. 💻 පොත් ගන්න →
source: CNBCදරුවා කැමති පොත් විතරක් තෝරන්න. පොත් 84 කින් ඕනෑම එකක් — මාලාවක් ගන්න ඕන නෑ.
පොත් 84 බලන්න →එක විෂයක් සම්පූර්ණයෙන්ම — විද්‍යාව, මුදල්, සිරුර, මනස හෝ English.
මාලා බලන්න →ඉංජිනේරු හෝ වෛද්‍ය තේමාවෙන් තෝරාගත් පොත් + නොමිලේ පොත්.
Packs බලන්න →🎁 ඕනෑම ක්‍රමයකට — පොත් 5ක් ගත්තොත් 1ක් නොමිලේ · 10ක් නම් 2ක් · 15ක් නම් 3ක්…
පැය 2ක් ඇතුළත මුදල් ගෙවා ඔබගේ නොමිලේ ලැබෙන පොත් ලබාගන්න.
ප්‍රශ්න 6 ක "Brain Check" එකෙන් දරුවාගේ කුතුහල profile එක + ගැළපෙනම පොත් මාලාව නොමිලේ ලබාගන්න.
Brain Check එක පටන් ගන්න →
Adventure Map එකේ එකින් එක unlock කරලා, ⭐ එකතු කරලා, level up වෙන්න. පොත් ගත්තු අයට bonus practicals 35 ක් + දරුවගේ progress එකත් බලාගන්න පුළුවන්.
🎮 Activities game එක පටන් ගන්න →පොත් 84ම — එක ප්‍රශ්නයකට එක පොතක්. ඔබේ ගෙදර තත්ත්වයට ගැළපෙන ප්‍රශ්නය ක්ලික් කරන්න; ඒ පිටුපස ඇති ඇත්ත හේතුව සහ ඒකට ලියූ පොත පෙන්නනවා.
තව ප්‍රශ්න තියෙනවද? WhatsApp එකෙන් අහන්න — ඔබේ දරුවාගේ වයසට ගැළපෙන පොත් අපි යෝජනා කරන්නම්.
දරුවා phone එක අතට ගන්න හැම දවසක්ම — කතාවක් නැති දවසක්.
අදම පටන් ගමු.
Offers මුලින්ම දැනගන්න → WhatsApp REGISTER · Facebook Follow