මෙම පොත අඟල් 8*8 ප්රමාණයේ සියලුම පිටු කාඩ්බෝඩ් වලින් සැකසූ පොතකි.
වයස අවුරුදු 3-14 දක්වා වයස දරුවන් සඳහා ගැළපේ.
පිටු 8 කි. ඉතාමත්ව සරලව කියවා සංකල්පය තේරුම් ගැනීමට අවස්ථාව සළසා ඇත.
මෙම පොතෙන් මඟින්,
තමන් භාහිර අය සමඟ කටයුතු කරන විට ගනුදෙනු කළ යුතු ආකාරය පිළිබඳව සරළව කියා දෙයි
SKU: S36