මෙම පොත අඟල් 8*8 ප්‍රමාණයේ සියලුම පිටු කාඩ්බෝඩ් වලින් සැකසූ පොතකි.
වයස අවුරුදු 3-14 දක්වා වයස දරුවන් සඳහා ගැළපේ.
පිටු 8 කි. ඉතාමත්ව කෙටියෙන් කියවා සංකල්පය තේරුම් ගැනීමට අවස්ථාව සළසා ඇත.
මෙම පොතෙන් මඟින්,
සේවා ආර්ථිකය සහ කුසලතා-පදනම් වූ ආදායම ගැන දැනුම් දෙයි
කාල කළමනාකරණය සහ කාර්යභාර සම්තුලිතතාවය ගැන ඉගැන්වේ
ගැටළු විසඳීමේ හැකියාව සහ නිර්මාණශීලිත්වය වර්ධනය කරයි
SKU: S31