මෙම පොත අඟල් 8*8 ප්‍රමාණයේ සියලුම පිටු කාඩ්බෝඩ් වලින් සැකසූ පොතකි.
වයස අවුරුදු 3-14 දක්වා වයස දරුවන් සඳහා ගැළපේ.
පිටු 8 කි. ඉතාමත්ව සරලව කියවා සංකල්පය තේරුම් ගැනීමට අවස්ථාව සළසා ඇත.
මෙම පොතෙන් මඟින්,
මුදල් සංසරණය සහ චක්‍රීය ස්වභාවය ගැන දැනුම් දෙයි
ප්‍රජාව තුළ මුදල් ගලා යෑමේ ක්‍රමය පැහැදිලි කරයි
ගොවිතැන් සහ වෙළඳාම් අතර සම්බන්ධතාවය පෙන්වා දෙයි
SKU: S28