බිත්තරයක් බැදෙන හැටි, ටයරයක් පිම්බෙන හැටි, බල්බයක් දැල්වෙන හැටි — දරුවා හැමදාම දකින දේවල් ඇතුළේම විද්‍යාව හැංගිලා. ප්‍රශ්න 5 කින් ඔබේ ගෙදරට හුරුම ලෝකයට ගැළපෙන පොත් 5ක් තෝරලා දෙනවා.
ගෙදරට හුරු දේවල් ගැන කතාවක් කියෙව්වම, දරුවා ඒ ගැන අහන්නේ ඔබෙන්මයි — උත්තරේ දන්න කෙනෙක් ළඟම ඉන්න නිසා කියවීම දිගටම යනවා.
Grade 5, O/L, A/L වලට එන සංකල්ප දැන්ම කතන්දර විදිහට. පස්සේ ඉගෙන ගන්න තියෙන්නේ සූත්‍ර විතරයි.
අඟල් 8×8 ලැමිනේට් කළ කාඩ්බෝඩ් පිටු — දරුවාම ආයෙත් ආයෙත් ඉල්ලන පොත්.
ඉංජිනේරුවෙක් + වෛද්‍යවරියක් ලියූ කතන්දර — ඔබේ පිළිතුරු 5ම බලලා තෝරපු
කතා කරන්නේ ඇණවුම confirm කරන්න විතරයි — වෙන කිසි දේකට නෑ
දිවයින පුරාම ගෙදරටම ගෙනත් දෙනවා