Sample Books | Brain Boost Books
නොමිලේ කියවන්න Free Sample Pages
📖

සාම්පල් පොතක් කියවීමට පහත පිංතූර මත ක්ලික් කරන්න.

මෙම පොත් දරුවන්ට කියවීම පුරුදු කිරීම සඳහා පමණක් සකස් කළ පොත් නොවේ.

👉 ජීවිතයට අවශ්‍ය මූලික සංකල්ප දරුවන්ට සරලව, රසවත් ලෙස ඉගැන්වීම අපේ ප්‍රධාන අරමුණයි.

ඒ නිසාම එක් පොතක ඇත්තේ අලංකාර පිටු 8ක් පමණි —

  • 📐 අඟල් 8 × 8 - ජාත්‍යන්තර සම්මත කතන්දර පොතක ප්‍රමාණයෙන්
  • ලැමිනේටඩ් (දිගු කාලයක් භාවිතයට සුදුසු)
  • 💰 මිල: රු. 299ක් පමණි

දරුවාට නොදැනීම, ජීවිතයට වැදගත් දැනුම ලබාදෙන පොත් පෙළක්.

නටන අකුරු

නටන අකුරු

🛒 Buy Now
ලාභය

ලාභය

🛒 Buy Now
Maggi's Bicycle

Maggi's Bicycle

🛒 Buy Now
රුධිර චාරිකාව

රුධිර චාරිකාව

🛒 Buy Now
සෑම්ගේ බල්බ යාළුවා

සෑම්ගේ බල්බ යාළුවා

🛒 Buy Now

කතන්දර ටික කියවලා බැලුවද?

දරුවාගේ අනාගතය වෙනුවෙන් අදම ආයෝජනය කරන්න.

🛒 සියලුම පොත් මිලදී ගන්න