Care Pets International — Dr. Prabodani Kaushalya
[Image of Logo]
care pets international වෙත සාදරයෙන් පිළිගනිමු

Exceptional care
for your best friends.

ඔබේ සුරතලාට විශිෂ්ටතම රැකවරණය

World-class veterinary care where your pets are treated like family. ඔබේ සුරතලුන්ට පවුලේ සාමාජිකයෙකුට මෙන් සලකන, ලෝක මට්ටමේ පශු වෛද්‍ය සේවාවක් අත්විඳින්න.

100,000+ Pets treated සතුන් ප්‍රතිකාර
2 Clinics In Matale මාතලේ ස්ථාන 2ක
4.9★ Client rating සේවා ශ්‍රේණිය
Dr. Prabodani Kaushalya
Expert Care
විශේෂඥ රැකවරණය
අපගේ ප්‍රධාන පශු වෛද්‍යතුමිය හමුවන්න

Dr. Prabodani Kaushalya

වෛද්‍ය ප්‍රබෝධනී කෞෂල්‍යා

As the leading veterinary physician at Care Pets International, Dr. Kaushalya brings a wealth of knowledge, compassion, and dedication to animal healthcare.

Care Pets International හි ප්‍රධාන පශු වෛද්‍යවරිය ලෙස, ඇය සතුන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ඉමහත් දැනුමක් සහ කැපවීමක් ලබා දෙයි.

BVSc Certified
සහතිකලත්
Compassionate
දයානුකම්පිත
Two Locations
සායන දෙකකදී
Modern Clinic
නවීන සායනය
අප ලබාදෙන සේවාවන්

Premium services.

Consultations
සාමාන්‍ය පරීක්ෂණ
Comprehensive health examinations and expert medical advice.
ඔබේ සුරතලාගේ සෞඛ්‍යය පිළිබඳ පූර්ණ පරීක්ෂණ සහ වෛද්‍ය උපදෙස්.
Vaccinations
එන්නත් කිරීම්
Safe, protective vaccines to keep illness at bay.
රෝගාබාධ වලින් ආරක්ෂා කිරීම සඳහා සුරක්ෂිත එන්නත් ලබාදීම.
Pet Grooming
හැඩගැන්වීම
Specialist grooming to keep your pet clean and happy.
සුරතලුන් පිරිසිදුව හා ලස්සනට තබාගැනීම සඳහා විශේෂ සත්කාර.
Surgeries & Care
ශල්‍යකර්ම
Safe, modern surgical procedures with full post-op care.
නවීන තාක්ෂණයෙන් යුත් ආරක්ෂිත ශල්‍යකර්ම සහ රැකවරණය.
Warding Facilities
නේවාසික ප්‍රතිකාර පහසුකම්
Comfortable and medically supervised warding for recovering pets.
රෝගී සුරතලුන් සඳහා වෛද්‍ය අධීක්ෂණය සහිත නේවාසික ප්‍රතිකාර පහසුකම්.
Pet Boarding
නවාතැන් පහසුකම්
Safe and caring boarding facilities for your pets when you are away.
ඔබ බැහැරව යන විට සුරතලාට ආරක්ෂිතව රැඳී සිටිය හැකි නවාතැන් පහසුකම්.
ඔබේ සුරතලාගේ මීළඟ වෛද්‍ය පරීක්ෂණය

Is your pet due for a checkup?

අදම වේලාවක් වෙන්කරවා ගන්න.

Book Appointment | වේලාවක් වෙන්කරවා ගන්න
[Image of Logo]

World-class veterinary care with love and dedication.

අපි ආදරය සහ කරුණාව සමඟින් ඔබේ සුරතලුන් සඳහා ලෝක මට්ටමේ පශු වෛද්‍ය සේවාවන් සපයන්නෙමු.

Locations
1
Aluwihare Clinic
985, Aluwihare, Matale
(Near Aluwihare Temple)
Morning: 9 AM - 1 PM
2
Mandandawela Clinic
617, Mandandawela, Matale
(Opp Damro showroom)
Evening: 3 PM - 7 PM
0740 840 940
පෝය දින වසා ඇත
Quick Message
© 2026 Care Pets International. All rights reserved. Designed for Dr. Prabodani Kaushalya